October, 29, 2018
2018 අංක 8 දරන, සක්‍රීය වගකීම් කළමනාකරණ පනතේ විධිවිධානයන්හි විශේෂිතව සඳහන් කර ඇති අරමුණු උදෙසා, ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටතදී, ශ්‍රී ලංකා රජය විසින් රුපියල් බිලියන 310 නොඉක්මවූ මුදලක් ණයක් වශයෙන් ලබාගැනීමට එම පනතේ 3 වැනි වගන්තිය යටතේ පාර්ලිමේන්තුව විසින්, 2018.10.26 වැනි දින යෝජනා සම්මත කරන ලදී.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.


Video Story