රුපියල බසී

    March, 13, 2014

    අද උදෑසන මුදල් වෙළඳ පොළේ ගනුදෙනු වලදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අව ප්‍රමාණය විය.

    මේ අනුව, මුදල් වෙළඳුන් පවසන්නේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් මිල 130.75 ක් සහ මිලදී ගැනීමේ මිල 130.65 ක්වී තිබෙන බවයි.

    මෙයට හේතුව වෙළඳ පොළේ ඩොලර් සඳහා තිබෙන ඉල්ලුමයි