රු. බිලියන 1.2 ක වියදමින් නාගරික හෝටලයක් වෝටර්ස් එජ් පරිශ්‍රයේ ඉදිකරන්න කැබිනට් අනුමැතිය හිමිවෙයි

    April, 3, 2019

    බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලය දැනට පවතින පරිශ්‍රයේම කාමර 48කින් යුත් නාගරික කුඩා සුඛෝපභෝගී හෝටලයක් ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 1,288.7 ක මුදලකට සීමාසහිත සතුට බිල්ඩර්ස් පුද්ගලික සමාගම වෙත පිරිනැමීම පිණිස මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.