• Ada Derana BIZ Sinhala
  • sri lanka
  • treasury bill

රු. මිලියන 85,000 ක භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් හෙට

October, 4, 2022

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් හෙට (05) දිනයේ දී භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබේ.

රු. මිලියන 85,000 ක වටිනාකමකින් යුතු බිල්පත් ප්‍රමාණයක් මෙම වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ සඳහා රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවනු ලබන බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටී.

 

Video Story

Stock Market

Exchange Rates