ලංකා ක්ලියර්, ඉලෙක්ට්‍රොනික ගනුදෙනු විප්ලවයකට සැරසෙයි – Video Interview

    December, 17, 2014

    මෙරට චෙක්පත් නිෂ්කාශනාගාරය ලෙස කටයුතු කරන ලංකා ක්ලියර් ආයතනය විසින් ඉලෙක්ට්‍රොනික මුදල් ගනුදෙනු සඳහා පහසුකම් සැපයීම සඳහා ව්‍යාපෘති කිහිපයක්ම සිදුකිරීමට සැලසුම් කර තිබේ.

    මෙම සැලසුම් පිළිබඳව ලංකා ක්ලියර් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී, සුනිමල් වීරසූරිය මහතා අප සමග අදහස් දැක්වීය.

    අද දෙරණ 24X7 නාලිකාවේ BIZ 24X7 වැඩසටහන විසින් ලංකා ක්ලියර් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී, සුනිමල් වීරසූරිය මහතා සමග පැවැත්වූ සම්පූර්ණ සාකච්ඡාව මෙන්න‍.