ලංකා බැංකුවට අළුත් සභාපතිවරයෙක්

    January, 28, 2015

    ජනාධිපති නීතිඥයෙකු වන රොනල්ඩ් සී. පෙරේරා මහතා ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පත්කර තිබේ.

    මීට අමතරව, ඔහුව ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද පත්කර ඇත.