August, 20, 2019
2018 වසර අවසාන වන විට රාජ්‍ය සේවයේ නියුතු සම්පූර්ණ සේවක සංඛ්‍යාව 1,410,598 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සඳහන් වේ. 2016 වසරේ දී මෙම ප්‍රමාණය 1,389,767 ක් ලෙසින් වාර්තා වූ අතර 2017 වසරේ දී එම ප්‍රමාණය දැක්වුණේ 1,396,725ක් ලෙසිනි.
2018 සංඛ්‍යාලේඛනවලට අනුව රාජ්‍ය සේවකයින්ගෙන් 1,161,891 ක් රාජ්‍ය ආයතනවලත්, 248,707 ක් අර්ධ රාජ්‍ය ආයතනවලත් සේවය කරනු ලබන බව සඳහන් වේ.

Video Story