ලිට්රෝ ගෑස් නිවසටම ගෙන්වා ගැනීමේ නිවැරදි ක්‍රමවේදය

    March, 29, 2020

    1 ක්‍රමය
    www.litrogas.com මගින් ඔබ ප්‍රදේශයට අදාළ අලෙවි නියෝජිත වරයා තෝරාගැනීම

    2 ක්‍රමය
    Litro gas face book මගින් ඔබ ප්‍රදේශයට අදාළ අලෙවි නියෝජිත වරයා තෝරාගැනීම

    3 ක්‍රමය
    pick Me තුළින් ගෙදරට ගෙන්වා ගැනීම

    4 ක්‍රමය
    ඕනෑම දුරකථනයකින් 1311 අමතා ඔබට අදාල අලෙවි නියෝජිතයා දැනගැනීම