• Ada Derana BIZ Sinhala
  • Litro Gas
  • sri lanaka

ලිට්රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක්

June, 16, 2022

සිය සමාගමේ අධ්‍යක්ෂවරුන්ගේ පුද්ගලික තොරතුරු පිළිබඳව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වෙමින් පවතින ප්‍රචාරයන් සාවද්‍ය, පදනම් විරහිත ඒවා බවත්, ඒ සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවර ගැනීමට කටයුතු කරන බවත් ලිට්රෝ ගෑස් ලංකා සමාගම පවසයි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලිට්රෝ ගෑස් ලංකා සමාගම මේ බව සඳහන් කරයි.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.