ලියාපදිංචි බැංකුවල ඔරොත්තුදීමේ හැකියාව ඉහළ නංවන්න මහ බැංකුව අවම ප්‍රාග්ධන ප්‍රමිතීන් ක්‍රියාවට නංවයි

    July, 3, 2017

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2016 වසර අවසානයේ නිකුත් කරන ලද අවම ප්‍රාග්ධන ප්‍රමිතීන් පිළිබඳ විධානයන් අනුව 2017 ජූලි 01 වැනි දින සිට ලියාපදිංචි බැංකු අවම ප්‍රාග්ධන ප්‍රමිතීන් ක්‍රියාවට නංවා තිබේ.

    මෙම විධානයන් බැංකුවල ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමට අන්තර්ජාතික පියවීම් බැංකුව (BIS) නිකුත් කළ බාසල් III තෝලනය සහ ද්‍රවශීලතාව පිළිබඳ මාර්ගෝපදේශනයන්ට අනුකූල වන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

    අදාළ නිවේදනය තවදුරටත් පහත සඳහන් කරුණු සඳහන් වේ.