April, 4, 2016
යාල, පලටුපාන ප්‍රදේශයෙහි නව බුටික් හෝටලයක් ඉදිරිකිරීමට වයිල්ඩ් කෝස්ට් ලොජ් (පුද්) සමාගම පියවර ගනෙ තිබේ. කාමර 28 කින් සමන්විත මෙම හෝටලය සඳහා ලංකා ආයෝජන මණ්ඩලය සමඟ පසුගිය දා ගිවිසුම් අත්සන් කරනු ලැබීය.
මේ අතර දොඩන්දූව වත්ත (පුද්) සමාගම හා ලංකා ආයෝජන මණ්ඩලය අතර ගිවිසුමක් ද පසුගිය දා අත්සන් කෙරිණි. වැලිගම ඉදිකෙරන කාමර 64 කින් යුතු නව හෝටල් ව්‍යාපෘතියක් වෙනුවෙන් මෙම ගිවිසුම්ගත වීම සිදුවිය.
Video Story