2026 පළමු කාර්තුවේ දී රු. බිලියන 606 ඉක්ම වූ බදු ආදායමක්

    April, 10, 2026

    2026 පළමු කාර්තුව තුළ දී රු. මිලියන 606,002ක බදු ආදායමක් රැස් කිරීමට හැකි වූ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

    2026 ජනවාරි 01 සිට මාර්තු 31 දක්වා මාස තුනක කාලය තුළ රැස් කළ මෙම බදු ආදායම, 2025 වර්ෂයේ එම කාර්තුව හා සන්සන්දනය කිරීමේ දී 17.7%ක ප්‍රශස්ථ වර්ධනයක් පෙන්වනු ලබන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙහිදී වැඩිදුරටත් කියා සිටී.

    Video Story

    Stock Market

    Exchange Rates