March, 27, 2014
ලබන අප්‍රේල් 06 වනදාට යෙදෙන සුභ මොහොතින් කාමර 150 වෙරළ හෝටලයක් වස්කඩුවේ විවෘත කිරීමට වස්කඩුව බීච් රිසෝර්ට්ස් සමාගම සූදානම් වේ.
සමාගම විසින් මේ බව කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී ඇත.
වස්කඩුව බීච් රිසෝර්ට්ස්, සිට්‍රස් ලෙෂර් සමාගමට අනුබද්ධ සමාගමකි.