වාහන ජාවාරම් වලට හසුනොවන්නැයි මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයාගෙන් උපදෙස් -Video Interview

    December, 24, 2014

    වාහනයක් මිලදී ගැනීමේදී ඉතාමත් පරිස්සම් විය යුතුබව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් එස්.එච්. හරිස්චන්ද්‍ර මහතා කියයි.

    ඔහු මේ බව පැවසුවේ අප සමග පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාව අතරතුරදීයි.

    අද දෙරණ 24X7 නාලිකාවේ BIZ 24X7 වැඩසටහන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් එස්.එච්. හරිස්චන්ද්‍ර මහතා සමග පැවැත්වූ සම්පූර්ණ සාකච්ඡාව මෙන්න‍.