විගණකාධිපතිවරයා කියන කතාව පිළිගැනීමට අපහසුයැයි මහ බැංකු අධිපතිවරයා කියයි- Video Interview

    December, 5, 2014

    සේවක අර්ථ සාධක අරමුදලේ 2012 වාර්ෂික වාර්තාවට විගණකාධිපතිවරයා කර තිබෙන ඇමුණුමේ සඳහන් වන පරිදි අරමුදල කොටස් වෙළඳ පොළේ කර තිබෙන ආයෝජන වලින් පාඩු ලබා නැතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියයි.

    අද දෙරණ 24X7 නාලිකාවේ BIZ 24X7 වැඩසටහන විසින් මහ බැංකු අධිපතිවරයා සමග පැවැත්වූ විශේෂ සාකච්ඡාව මෙන්න‍