විජන් ලංකා, චට්වුඩ් කොටස් කුට්ටියක් මිලදී ගනී

    March, 6, 2014

    අර්බුදයට පත්ව තිබෙන ටච්වුඩ් රුක් රෝපණ සමාගමේ කොටස් මිලියන 1.7 ක් ඊයේ අලෙවි වූ අතර සමාගමේ සභාපති හා ප්‍රධාන විධායක නිළධාරීවරයා වන විජන් ලංකා කිවුලේගෙදර විසින් සමාගමේ කොටස් මිලදීගෙන තිබෙන බව අනාවරණය වේ.

    මේ අනුව, විජන් ලංකා කිවුලේ ගෙදර විසින් එකක් රුපියල් 2.60 ක් වන ටච්වුඩ් ඉන්වෙස්ට්මන්ට්ස් කොටස් 10,000 ක් මිලදී ගෙන තිබේ.

    Video Story

    Stock Market

    Exchange Rates