විනිමය කොමිසම, ටච්වුඩ් කොටස් ගනුදෙනුවීම අත්හිටුවයි

    March, 11, 2014

    සමාගම විසින් අභ්‍යන්තර මූල්‍ය වාර්තා කොටස් වෙළඳ පොළට ඉදිරිපත් කරන තුරු අර්බුදයට පත්ව තිබෙන ටච්වුඩ් ඉන්වෙස්ට්මන්ට්ස් රුක් රෝපණ සමාගමේ කොටස් කොළඹ කොටස් වෙළඳ පොළේ ගනුදෙනු කිරීම අත්හිටුවීමට සුරැකුම් පත් හා විනිමය කොමිසම විසින් තීරණය කර තිබේ.

    මේ අනුව, ටච්වුඩ් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමේ කොටස් ගනුදෙනු කිරීම වහාම අත්හිටුවන ලෙස විනිමය කොමිසම විසින් කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී ඇත.

    Video Story

    Stock Market

    Exchange Rates