June, 9, 2017
2017 වසරේ මාර්තු මාසයේ දී වෙළෙඳ හිගය, 2016 වසරේ මාර්තු මාසයේ දී පැවති එක්සත් ජනපද ඩොලර් මිලියන 617 හා සැසඳීමේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 828 ක් දක්වා සැලකිය යුතු ලෙස පුළුල් වී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.
මේ අනුව 2017 වසරේ පළමු මාස තුන තුළ සමුච්ඡිත වෙළෙඳ හිඟය, 2016 වසරේ පළමු මාස තුන තුළ වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 1,855 හා සැසඳීමේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 2,505 ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.
Video Story