January, 17, 2024
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් මෙවරත්, අනාගතයට වටිනාම සුබ පැතුම එක්කරන සුබ පැතුම් ශිෂ්‍යත්ව 300ක් පිරිනැමීමට කටයුතු සූදානම් කර තිබේ.
ඔබ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියෙක් නම් ඔබේ දරුවාගේ අයදුම්පත අදම යොමු කරන්න: https://www.srilankainsurance.com/en/about-us/subapathum-scholarship