ශ්‍රී ලංකා මහ බැංකුව, වෙඩි හඬ නොනැගෙන කිලිනොච්චියට

    May, 5, 2015

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කිලිනොච්චියේ අරිවියාල්නගර්හිදී අළුතින් ඉදිකළ කළාපීය කාර්යාලයේ මෙහෙයුම් කටයුතු හෙට සිට (06) ආරම්භ කිරීමට සූදානම් වේ.

    මේ අනුව, මෙම කාර්යාලය ඩී.එම්. ස්වාමිනාදන් සහ ආචාර්ය හර්ෂ ද සිල්වා යන අමාත්‍යවරුන් විසින් විවෘත කිරීමට නියමිතය.

    මහ බැංකුව සඳහන් කරන්නේ මෙම අවස්ථාවට උතුරු පළාතේ සම්භාවනීය පිරිසක් සහභාගී වනු ඇති බවයි.