ශ්‍රී ලංකා සංස්කෘතික මධ්‍යස්ථානයක් කොරියානු ජනරජයේ ජේජු දූපතේ දී ආරම්භ වෙයි

    June, 14, 2019

    ශ්‍රී ලංකා සංස්කෘතික මධ්‍යස්ථානයක් කොරියානු ජනරජයේ ජේජු දූපතේ දී ආරම්භ කර තිබේ.

    ශ්‍රී ලංකා - කොරියානු තානාපති කාර්යාලයේ සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහයෝගීත්වයෙන් ප්‍රමුඛ පෙළේ කොරියානු ව්‍යාපාරිකයෙක් වන කිම් වොන් ජුන් මහතාගේ අනුග්‍රහය යටතේ පසුගිය දින මෙම මධ්‍යස්ථානය ආරම්භ විය.