ශූරයින්ගේ කුසලානයට ගූගල් සූදානම්

    June, 1, 2017

    ශූරයින්ගේ කුසලානය හෙවත් ICC Champions Trophy ක්‍රිකට් තරඟාවලිය අද (01) දින ආරම්භ වීමට නියමිතය. එක්දින වර්ගීකරණයේ මුල් කණ්ඩායම් 8 මේ සඳහා තරඟ වදිනු ඇත.

    ශූරයින්ගේ කුසලානය වෙනුවෙන් ගූගල්, සිය මුල් පිටුවට විශේෂ මුහුණුවරක් දීමට කටයුතු කර තිබිණි. ඒ අදාළ පිටුව හරහා ක්‍රීඩා කළ හැකි පරිගණක ක්‍රීඩාවක් ද සමඟිනි.

    පහත දැක්වෙන්නේ අද දින ගූගල් මුල් පිටුවයි.

    ශූරයින්ගේ කුසලානයට හ්‍රී ලංකා ක්‍රිකට් පිල ද තරග වදින අතර ශ්‍රී ලංකා පිල සහභාගී වන පළමු තරඟය ලබන 3 දා දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙනු ඇත.

    Google-ICC-2017

    Google-ICC-2