June, 8, 2022
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 1920 ක් ලෙස 2022 මැයි මාසය අවසානයේ දී සටහන් වී ඇත.
මෙය 2022 අප්‍රේල් මාසය අවසානයේ දී සටහන් වූ ඩොලර් මිලියන 1812 හා සැසදීමේදී සුළු වර්ධනයකි.
මේ අතර මැයි මාසය තුළ දී විදේශ විනිමය සංචිතය ද, සුළු ඉහළ යෑමක් වාර්තා කර ඇති අතර ඒ අනුව මැයි මාසය තුළ දී විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 1602 සිට ඩොලර් මිලියන 1805 දක්වා ඉහළ ගොස් ඇත.
Video Story