සංවර්ධන ලොතරැයි සභාපති ඉවතට

    September, 6, 2017

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සංවර්ධන ලොකරැයි මණ්ඩලයේ සභාපති/ අධ්‍යක්ෂ රොමේෂ් ජයවර්ධන අදාළ තනතුරුවලින් ඉවත් කොට තිබේ.

    මේ බව 2017 සැප්තැම්බර් 04 වන දින ප්‍රකාශයට පත්කරන අතිවිශේෂ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කොට තිබේ.