September, 6, 2017
සාර්ක් කලාපීය ආයෝජන සමුළුව අද (06) කොළඹ දී පැවැත්වීමට නියමිතය.
කොළඹ, හිල්ටන් හෝටලයේ දී පැවැත්වෙන සමුළුවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්වීමට නියමිතය.
Video Story
Ada Derana Biz