සිංහපුත්‍ර ෆයිනෑන්ස් නව ප්‍රධානියෙකු පත් කරයි

    April, 2, 2014

    සිංහපුත්‍ර ෆයිනෑන්ස් සමාගමේ සභාපති ධුරය සඳහා ජෝසෆ් රියෙන්සි ජයලත් නානායක්කාර මහතා පත්කර තිබේ.

    මෙම පත්කිරීම 2014 අප්‍රේල් 01 වනදා සිට බලපැවැත්වේ.