සිනමන් රෙඩ්- කොළඹට තවත් සුපිරි හෝටලයක්

    September, 2, 2014

    රුපියල් බිලියන 3.5 ක ආයෝජනයකින් ඉදිකළ සිනමන් රෙඩ් සුපිරි හෝටලය ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සම්භාවනීය පිරිසකගේ සහභාගීත්වයෙන් විවෘත කෙරුණි.

    Cinnamon Hotels & Resorts හෝටල් ජාලයට අයත් වන මෙම හෝටලය පිහිටා තිබෙන්නේ කොළඹ 03 ආනන්ද කුමාරස්වාමී මාවතේයි.

    සුපිරි පහසුකම් පිරි මෙම හෝටලයේ තිබෙන කාමර ප්‍රමාණය 243 කි. c2c3c4