සීතලෙන් ගැළවෙන්න යා යුතු හොඳම ගමනාන්ත අතරට ශ්‍රී ලංකාවත්

    December, 9, 2019

    මෙවර ශිශිරයේ දී ශීත දේශගුණයෙන් ඈත් වී නිවාඩුව ගත කිරීම සඳහා ලොව හොඳම ගමනාන්ත අතරට ශ්‍රී ලංකාව නම් කර තිබේ. USA Today විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවක මේ බන සඳහන් වේ.

    2020 පළමු මාස ​​දෙක තුළ ශීත සෘතුවේ සංචාරය කිරීම හෝ සංචාරකයෙකු වීම ගැන සලකා බැලීමට USA Today හි මෙම ලිපිය සංචාරකයින්ට මනා මඟ පෙන්වීමක් ලබා දෙනු ඇත.

    මෙම ලිපියට අනුව අදාළ ගමනාන්ත සහ රටවල් පෙළගස්වා ඇත්තේ පහත ආකාරයෙනි.

    1.    Sri Lanka

    2.    Galápagos Islands

    3.    Dubai, United Arab Emirates

    4.    Hanoi, Vietnam

    5.    Buenos Aires, Argentina

    6.    Saint Lucia

    7.    Ko Samui, Thailand

    8.    Lima, Peru

    9.    St. Kitts

    10. Ambergris Caye, Belize

    11. Bali, Indonesia

    12. Trancoso, Brazil

    13. Puerto Vallarta, Mexico

    14. Key West, Florida

    15. Siem Reap, Cambodia

    16. Auckland, New Zealand

    17. Santiago, Chile

    18. Stellenbosch, South Africa

    19. Sydney, Australia

    20. Jamaica