සුරාබදු ලොකු පුටුවට පළමු වරට කාන්තාවක්

    September, 18, 2017

    පොලිස් සුරාබදු දෙපාර්තමේන්තු කොමසාරිස් ජනරාල් ධූරයට ඉතිහාසයේ පළමු වරට කාන්තාවක් පත් වී තිබේ.

    ඒ අනුව හෙලේනා මීගස්මුල්ල මහත්මිය අදාළ තනතුරේ අද (18) දින වැඩ භාර ගන්නා ලදී.

    ඇය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියකි.