August, 1, 2017
2017 අගෝස්තු 01 වන දින සිට එනම් අද දින සිට බලපැවැත්වෙන පරිදි ආනයනික තොග ස්ප්‍රීතු සඳහා රුපියල් 25.00 ක තීරු බද්දක් ප්‍රකාශ කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
එසේම ප්‍රතිඅපනයනය කිරීමට හෝ විදේශ මුදල් සඳහා තීරුබදු රහිත සාප්පුවල අලෙවියට තබා ඇති හෝ නොවන, තොග වශයෙන් ආනයනය කරනු ලබන රටබීම සඳහා ද අදාළ බදුවල වෙනසක් සිදුව ඇත.
මේ සම්බන්ධ ගැසට් නිවේදනය නිකුත් වීමට නියමිතය.
Video Story