සුරා බදු (සංශෝධන) ආඥා පනත සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

    December, 11, 2017

    සුරාබදු (සංශෝධන ) ආඥා පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත අද (11) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පනත් කෙටුම්පත සභාවට ඉදිරිපත් කළේ ය.