සුසන්ත, ජෝන් කීල්ස් මුල් පුටුවට සමුදෙයි. නව සභාපති ක්‍රිෂාන්

    January, 1, 2019

    ශ්‍රී ලංකාවේ විශාලතම සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි සභාපති ධූරයෙන් සුසන්ත රත්නායක මහතා ඊයේ (31) දින සමුගත්තේය. රත්නායක මහතා 2006 වසරේ දී ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සභාපති තනතුර සඳහා පත් වූ අතර ඔහුගේ සමුගැනීමත් සමඟම සමාගමේ උපසභාපති ක්‍රිෂාන් බාලෙන්ද්‍ර මහතා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි සභාපතිවරයා වශයෙන් අද (01) දින සිට වැඩ භාර ගත්තේය.

    ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් යනු වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අතින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත දෙවැනියට විශාලතම සමාගමයි. සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයෙන් 8.39% කට එය හිමිකම් කියනු ලබන අතර එහි වටිනාකම රුපියල් බිලියන 221.58 කි.

    ලැයිස්තුගත සමාගම් අතර ඉහළම වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයකට හිමිකම් කියනු ලබන ලංකා දුම්කොළ සමාගම සමස්ත වෙළෙඳපොළෙන් 10.04% කට හිමිකම් කියනු ඇතැයි. එම වටිනාකම් රුපියල් බිලියන 265 කි. ලංකා දුම්කොළ සමාගමේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කළ සුසන්ත රත්නායක මහතා පසුගිය 2018 ජූලි 31 දින එම තනතුරින් විශ්‍රාම ගියේය.

    ආර්ථික සංවර්ධනය සඳහා වන ජාතික සභාවේ සාමාජිකයෙකු ද වන ඒ මහතා පහත සඳහන් සමාගම්වල සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික තනතුරු ඔහු විසින් හොබවනු ලැබීය.

     

     Ceylon Tobacco Company Limited
     John Keells Holdings PLC
     Ceylon Cold Stores Limited
     Union Assurance Ltd.
     Asian Hotels and Properties Ltd.
     John Keells Hotels PLC
     Keells Food Products PLC
    John Keells Ltd.
     Trans Asia Hotels
     Tea Small Holder Factories PLC
    Cinnamon Lodge
    Ceylon Holiday Resorts Ltd.
    Kandy Walk Inn Ltd.
    South Asia Gateway Terminals Pvt Ltd.
    Mackinnon & Keells Financial Services Ltd.
    John Keells Office Automation (Pvt) Ltd.
    Walkers Tours Ltd.
    Habarana Walk Inn Ltd.
    Whittall Boustead Ltd.
    Lanka Marine Service (Pvt) Ltd.
    International Tourists & Hoteliers Ltd.
    Mortlake Ltd.
    John Keells International (Pvt) Ltd.
    Keells Hotel Management Services Ltd.
    Mackinnons Travels (Pvt) Ltd.
    John Keells Maldivian Resorts (Pte) Ltd.
    Trinco Walk Inn Ltd.
    Jaykay Marketing Services Pvt Ltd.
    Nexus Networks (Pvt) Ltd.
    DHL Keells (Pvt) Ltd.
    John Keells Warehousing (Pvt) Ltd.
    Mack Air (Pvt) Ltd.
    Keells Shipping (Pvt) Ltd.
    Mackinnon Mackenzie & Co. (Shipping) Ltd.
    John Keells Logistics (Pvt) Ltd.
    John Keells Logistics India (Pvt) Ltd.
    John Keells Logistics Lanka (Pvt) Ltd.
    Mackinnon Mackenzie & Co. of Ceylon Ltd.
    Trans-ware Logistics (Pvt) Ltd.
    John Keells Air Services India (Pvt) Ltd.
    Mack Air Services Maldives Pvt Ltd.
    Beruwala Holiday Resorts (Pvt) Ltd.
    Hikkaduwa Holiday Resorts (Pvt) Ltd.
    Rajawella Hotels Ltd.
    Resort Hotels Ltd.
    Trinco Holiday Resorts (Pvt) Ltd.
    Wirawila Walk Inn Ltd.
    Fantasea World Investments (Pte) Ltd.
    Tranquility (Pte) Ltd.
    Travel Club (Pte) Ltd.
    Whittall Boustead (Travel) Ltd.
    John Keells Residential Properties (Pvt) Ltd.
    John Keells Properties (Pvt) Ltd.
    Keells Realtors Ltd.
    John Keells Foods India (Pvt) Ltd.
    John Keells Teas Ltd.
    Facets (Pvt) Ltd.
    John Keells Holdings Mauritius (Pvt) Ltd.
    J.K. Packaging (Pvt) Ltd.
    John Keells Singapore (Pte) Ltd.
    Keells Consultants (Pvt) Ltd.
    British Overseas (Pvt) Ltd.
    John Keells BPO International (Pvt) Ltd.
    John Keells PLC
    Ahungalle Holiday Resorts Pvt Ltd.
    Mackinnons Keells Ltd.
    Whittall Boustead (Pvt) Ltd.
    J K O A Mobiles (Pvt) Ltd.
    Waterfront Properties (Pvt) Ltd.
    John Keells Properties Ja-Ela (Pvt) Ltd.
    Vauxhall Land Developments Pvt Ltd.
    Braybrooke Residential Properties Ltd.
    J K Thudella Properties Pvt Ltd.
    J K Land Pvt Ltd.
    John Keells Computer Services (Pvt) Ltd.
    Srilankan Catering Pvt Ltd.
    Yala Village (Pvt) Ltd.
    AuxiCogent Alpha Pvt Ltd.
    AuxiCogent Holdings Pvt Ltd.
    AuxiCogent International Pvt Ltd.
    AuxiCogent International Lanka (Pvt) Ltd.
    AuxiCogent Investments Mauritius Pvt Ltd.
    InfoMate (Pvt) Ltd.
    John Keells BPO Solutions Lanka (Pvt) Ltd.
    John Keells BPO Investments (Pvt) Ltd.
    John Keells BPO Holdings (Pvt) Ltd.
    John Keells BPO Alpha (Pvt) Ltd.
    Mack International Freight Pvt Ltd.
    Nuwara Eliya Holiday Resorts Pvt Ltd.
    Cinnamon Holidays Pvt Ltd.
    Cinnamon Hotel Management Ltd.