ඒ අනුව,සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය විවාදයට ගැනේ.
December, 4, 2017
විසර්ජන පනත් කෙටුම්පත 2018 විවාදයේ දහනවවැනි වෙන් කළ දිනය (04) අදයි. විවාදය පැවැත්වෙන අද අමාත්‍යාංශ දෙකක් යටතේ වැයශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.
ඒ අනුව,සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය විවාදයට ගැනේ.
Video Story