හයිබ්‍රීඩ් වාහන බද්ද නිසා මොකද වෙන්නෙ? -Video Interview

    February, 19, 2015

    නව රජයේ අතුරු අයවැය මගින් හයිබ්‍රීඩ් වාහන ආනයනය කිරීමේදී පනවා තිබෙන විශාල බදු හේතුවෙන් එවැනි වාහනවල මිල විශාල ලෙස වැඩිවන තත්ත්වයක් මේ වනවිට ඇතිවී තිබේ.

    මෙම බදු වලට විරෝධය දක්වමින් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරන්නේ මේ නිසා සිය කර්මාන්තය කඩා වැටීමේ දැඩි අවධානමක් තිබෙන බවයි.

    අද දෙරණ 24X7 නාලිකාවේ BIZ 24X7 වැඩසටහන සමග ලංකා වාහන ආනයනය කරන්නන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා මේ පිළිබඳව අදහස් දැක්වූයේ මෙසේයි.