හෙට දිනයේ දී සුපිරි වෙළෙඳසැල් විවෘත වන වේලාවන් මෙන්න

    March, 23, 2020

    කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පනවා ඇඳිරී නීතිය හෙට (24) උදෑසන 6.00ට ඉවත් කර නැවත මධ්‍යහ්න 12.00 ට පැවනවීමට රජය තීරණය කර ඇත.

    මෙම කාලය තුළ දී ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම සඳහා අදාළ දිස්ත්‍රික්කයන් හි වෙළෙඳසැල් විවෘතව තැබෙන අතර මෙරට ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳසැල් ජාලා ද මෙලෙස මහජනතාව වෙනුවෙන් විවෘත වෙනු ඇත.

    ඒ අනුව ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳසැල් කිහිපයක ශාඛා හෙට, එනම් මාර්තු 24 දින විවෘත වන කාලසීමාවන් පහත පරිදි වේ.

    Cargills - 6.30 am – 12.00 noon

    Keells   -  7.00 am – 12.00 noon ( 80 of their stores will be open to customers in areas where the curfew will be lifted on 24th March. The other stores will remain closed.)

    Sathosa – 7.00 am – 12.00 noon

    Arpico – 7.00 am – 11.00 pm ( Battaramulla , Negombo, Boralasgamuwa , Piliyandala Dehiwala , Nawinna, Gampaha * Thalawathugoda, Homagama * Wattala, Hyde Park Corner , Wattala 2, Kadawatha, Wellawatte, Kottawa ,Kiribathgoda, Malabe and Yakkala outlets will be opened)

    Spar -  8.00 am – 12 .00 noon (Only the Thalawathugoda and Malabe stores will be open)

    LAUGFS – 7.00 am – 12.00 noon.