2019 දී ශ්‍රී ලංකා ආර්ථිකය සැකෙවින්

    November, 5, 2019

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද “මෑතකාලීන ආර්ථික ප්‍රවණතා: 2019 සුවිශේෂ සිදුවීම් සහ 2020 අපේක්ෂාවන්“ වාර්තාව ඊයේ (04) දිනයේ දී එළිදක්වනු ලැබීය.

    ජාතික නිෂ්පාදිතය සහ වියදම, ආර්ථික සහ සමාජ යටිතල පහසුකම්, මිල - වැටුප් - සේවා නියුක්තිය සහ ඵලදායීතාව, විදේශීය අංශයේ ප්‍රවණතා හා ප්‍රතිපත්ති, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය හ රාජ්‍ය මූල්‍ය කටයුතු, මුදල් ප්‍රතිපත්තිය - පොලී අනුපාතික - මුදල් සහ ණය, මූල්‍ය අංශයේ ක්‍රියාකාරීත්වය යන පරිච්ඡේද යටතේ මෙහි දත්ත වාර්තා පළ වේ.

    මෙම වාර්තාවේ 2019 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකය සංක්ෂිප්තයක් ලෙස රූප සටහන් මගින් නිරූපණය කර ඇති ආකාරය පහතින් දැක්වේ.