August, 30, 2022
ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව 2022 ජූලි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයනය ඉපැයීම් US $ Mn 1,128.7 වන අතර එය පෙර වසරට සාපේක්ෂව 2.25 % වර්ධනයකි. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ඇඟලුම් සහ රෙදිපිළි අපනයන ඉපැයීම් ඉහළ යාමයි.
මාසික වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය, 2020 - ජූලි 2022 US$ මිලියන වලින්

මූලාශ්‍ර: ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා රේගුව සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය
වගුව 1: වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය

වගුව 2: ඉහළම අපනයන ගමනාන්ත 10

වගුව 3: අපනයන කලාප

සේවා අපනයනය
2022 ජනවාරි-ජූලි කාලසීමාව සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් මිලියන 1,146 ක් වූ අතර එය 2021 අනුරූප කාලපරිච්ඡේදයට වඩා 5.39 % කින් වැඩි විය.අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ඇස්තමේන්තු කරන ලද සේවා අපනයන ICT/BPM, ඉදිකිරීම්, මූල්‍ය සේවා / ප්‍රවාහන සහ සැපයුම් සේවා වලින් සමන්විත වේ.
Video Story