විදෙස් සංචිත ඉහළට

    July, 8, 2016

    ශ්‍රී ලංකාව සතු විදේශීය සංචිතවල වටිනාකම මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 250 කින් ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. ඊයේ පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය මාසය අවසානයේ දී ඇමරිකානු ඩොලර් බිලියන 6.1 ක විදෙස් සංචිත ප්‍රමාණයක් ශ්‍රී ලංකාව සතුව තිබෙන බවයි.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වාර්තාවලට අනුව පසුගිය මැයි මාසය අවසානයේ දී ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5.645 ක් ලෙසින් සඳහන් වුණි.

    Video Story

    Stock Market

    Exchange Rates