June, 23, 2025
මේ වන විට මැදපෙරදිග කලාපය තුළ තීව්‍ර වී ඇති යුධමය වාතාවරණය ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරමින් පවතින අතර ලොව පුරා කොටස් වෙළෙඳපොළ ගණනාවක හැසිරීම නිරීක්ෂණයේ දී ඒ බව මනාව පැහැදිලි වේ.
අද (23) පෙරවරුව වන විට ආසියානු කලාපයේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළ ගණනාවක තත්ත්වය පහත දැක්වෙන අතර ෂැංහයි කොටස් වෙළෙඳපොළ හැරෙන්නට සෙසු සෑම වෙළෙඳපොළකම පහළ යාමක් එහිදී දැකගත හැකිය.

මේ අතර අද දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ වී මුල් පැය තුළ ඒකක 200 ක පහළ යාමක් සියලු කොටස් මිල දර්ශකය අනුව වාර්තා වේ.

Video Story