මහ බැංකුව අද මිලියන 20,000 ක බැඳුම්කර විකුණයි

    July, 14, 2016

    ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද දිනයේ දී කැඳවන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී රුපියල් මිලියන 20,035 ක් වටිනා බැඳුම්කර අලෙවි කොට තිබේ.

    2018, 2021 හා 2025 යන වසරවල දී කල්පිරෙන අයුරින් කාණ්ඩ තුනක් යටතේ පවත්වන ලද මෙම බැඳුම්කර නිකුතුව සඳහා රුපියල් මිලියන 120 කට අධික ලංසු ප්‍රමාණයක් ලැබී තිබිණි.

    පහත දැක්වෙන්නේ අද පැවති භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳ සවිස්තරාත්මක සටහනකි.

    Video Story

    Stock Market

    Exchange Rates