August, 29, 2025
ග්ලෝබල් ෆිනෑන්ස් ආයතනය මගින් මහ බැංකු අධිපතිවරුන් ශ්‍රේණිගත කිරීම වෙනුවෙන් වාර්ෂිකව නිකුත් කෙරෙන වාර්තාව අනුව, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා 2025 වසර සඳහා "A" ශ්‍රේණියේ ගෞරවයට පාත්‍ර වී තිබේ.
මෙරට ආර්ථිකය මුහුණ දුන් අභියෝගාත්මක කාලවල දී මහ බැංකු අධිපතිවරයා ලබා දුන් සුවිශේෂී නායකත්වය සහ උපාය මාර්ගික විශේෂඥතාව මෙයින් පිළිබිඹුවන අතර, ලබාගත් මෙම "A" ශ්‍රේණිය මගින් උද්ධමන කළමනාකරණය, ආර්ථික වර්ධනය, මුදලෙහි ස්ථාවරත්වය සහ පොලී අනුපාත පාලනය වැනි ප්‍රධාන ක්ෂේත්රයන් තුළ අධිපතිවරයාගේ සාර්ථකත්වය යලිත් වරක් තහවුරු කර ඇත.
තව ද ලොව පුරා සිටින මහ බැංකු අධිපතිවරුන් වෙත වාර්ෂිකව පිරිනමනු ලබන මෙම සම්මානය මගින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ කැපීපෙනෙන කාර්යසාධනය සහ ආර්ථික ස්ථායීතාවය සඳහා ඔහු දැක්වූ කැපවීම අවධාරණය කෙරනු ඇත.
සම්පූර්ණ ලැයිස්තුව ග්ලෝබල් ෆිනෑන්ස් හි ඔක්තෝබර් කලාපයෙන් සහ GFMag.com වෙබ් අඩවියෙන් ලබා ගත හැකි ය.
The Central Bankers earning an A+ grade in the Global Finance Central Banker Report Cards 2025 are:
Denmark - Christian Kettel Thomsen
United States - Jerome Hayden Powell
Vietnam - Nguyen Thi Hong
The Central Bankers earning an A grade in the Global Finance Central Banker Report Cards 2025 are:
Chile - Rosanna Costa
Costa Rica - Roger Madrigal Lopez
Indonesia - Perry Warjiyo
Jamaica - Richard Byles
Kenya - Kamau Thugge
Morocco - Abdellatif Jouahri
Paraguay - Carlos Carvallo Spalding
Peru - Julio Velarde Flores
Sri Lanka - Nandalal Weerasinghe
The Central Bankers earning an A- grade in the Global Finance Central Banker Report Cards 2025 are:
Cambodia - Chea Serey
Czech Republic - Aleš Michl
Dominican Republic - Héctor Valdez Albizu
Egypt - Hassan Abdalla
Ethiopia - Mamo Mihretu
European Union - Christine Lagarde
Guatemala - Alvaro Gonzalez Ricci
Mongolia - Byadran Lkhagvasuren
Philippines - Eli Remolona
Serbia - Jorgovanka Tabaković
Singapore - Chia Der Jiun
South Africa - Lesetja Kganyago
Taiwan - Yang Chin-long
Uganda - Michael Atingi-Ego
Video Story