July, 26, 2016
කොළඹ වරාය නගර හෙවත් පෝට් සිටි ව්‍යාපෘතිය මින් ඉදිරියට එම නාමයෙන් හඳුන්වන්නේ නැති බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
අද (26) දින සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා මේ බව කියා සිටියේය.
මින් ඉදිරියට මෙම ව්‍යාපෘතිය Financial City ලෙසින් හඳුන්වන බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.