ඩොලර් 720,000ක Ashok Leyland Garbage Truck අපනයන ඇණවුමක් මුදා හැරීම අද

    September, 18, 2025

    කර්මාන්ත අමාත්‍යාංශයේ හවුල්කාරිත්වය සහිත Ashok Leyland ආයතනය ඩොලර් 720,000ක වටිනාකමින් යුත් Garbage Truck රථ වලින් සමන්විත අපනයන ඇනවුමක් අද (18) දිනයේ දී මුදා හැරීමට නියමිත බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ එහි මෙරට අගය එකතු කිරීම 39% සිට 42% ක් පමණ දක්වා වන බවයි.

    සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින්, අද ශ්‍රී ලංකාවට සුභදායී දිනයක් බව නි. අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටී