October, 1, 2025
අගෝස්තු මාසයේදී නව ඇණවුම් දර්ශකය ද ඉහළ ගියේය. සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන්ට අනුව, මෙම මාසය තුළ දී වැඩි වශයෙන් ලැබී ඇති ව්‍යාපෘති වන්නේ මාර්ග සංවර්ධන සහ ජල සම්පාදන ව්‍යාපෘතීන් ය. ඉදිකිරීම් කටයුතුවල අඛණ්ඩ වර්ධනය සඳහා වූ ශුභවාදී බලාපොරොත්තු පිළිබිඹු කරමින්, අගෝස්තු මාසයේදී, සේවා නියුක්ති සහ තොග මිලදී ගැනුම් යන දර්ශක දෙකම ඉහළ ගියේය.
මේ අතර, ඉදිකිරීම් ද්‍රව්‍ය සඳහා ඇති ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය මෙම මාසය තුළ දී තවදුරටත් ඉහළ ගියේය.

Video Story