අගමැති හා ව්‍යාපාරික නායක හමුවක් කොළඹ දී

    August, 5, 2016

    මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයින් කිහිපදෙනෙකු හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පසුගිය දා සිදුවිය.

    මුහුන්තන් කැනගේ, ධම්මික පෙරේරා, ඊලියන් ගුණවර්ධන, ජෝෂ් ගුනවර්ධන ඇතුළු පිරිසක් මේ සඳහා එක්විය. මෙරට ආර්ථික සංවර්ධනය, ව්‍යවස්ථා සංශෝධන ආදී කරුණු රැසක් මෙහිදී සාකච්ඡාවට බඳුන් වී තිබේ.

    යුරෝපා පාර්ලිමේන්තු සභික නිරාජ් දේවා ආදිත්‍ය මහතා ද මීට එක්විය.

    Horton Debate Society විසින් මෙම ව්‍යාපාරික හමුවක සංවිධානය කරන ලදී.