2025 පළමු අර්ධ වර්ෂය සඳහා සාමාජික ගිණුම් ප්‍රකාශ නිකුත් කරයි

    January, 27, 2026

    2025 පළමු අර්ධ වර්ෂය සඳහා සාමාජික ගිණුම් ප්‍රකාශ මේ වන විට නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    එම ගිණුම් ප්‍රකාශ තැපැල් මගින් අදාල සේවායතන වෙත යොමු කර ඇති බවත්, ඔබගේ ගිණුම් ප්‍රකාශය ඔබගේ සේවාදායකයාගෙන් ලබාගන්නා ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුව EPF සමාජිකයන්හට අවධාරනය කර සිටියි.