August, 26, 2016
“ප්රාග්ධනය වෙනුවෙන් අපි තමයි බද්ද දාලා තියෙන්නේ. ඒ බද්ද මේ අවුරුද්දේ දී අපි සම්මත කර ගන්නවා. මීට ඉස්සෙල්ලා මේක තිබුණේ නැහැ“, යනුවෙන් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පැවසීය. ජාතික සේවක සංගම් මූලස්ථාන පරිශ්රයේ පැවති උත්සව අවස්ථාවක දී අග්රාමාත්යවරයා මේ බව කියා සිටියේය.
මෙහිදී අගමැති රනිල් වික්රමසිංහ මහතා දැක්වූ අදහස් පහතින් නැරඹිය හැකිය.
https://www.youtube.com/watch?v=qBO4mld8OYM