March, 17, 2026
රජය විසින් හෙට (18 බදාදා) දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙන පසුබිමක මෙරට බැංකු කිහිපයක් හෙට දිනයේ සිය ශාඛා විවෘතව තබන වේලාවන් පිළිබඳව දැනුම් දී සිටී.
ඒ අනුව මහජන බැංකුව, කොමර්ෂල් බැංකුව, සෙලාන් බැංකුව, DFCC බැංකුව සහ NDB බැංකුව සිය සමාජ මාධ්‍ය ජාල හරහා දන්වා සිටින්නේ, පවතින තත්ත්වය තුළ නැවත දැනුම් දෙන තුරු හෙට සිට සෑම බදාදා දිනකම සිය බැංකු ශාඛා පෙරවරු 9.00 සිට පස්වරු 1.00 දක්වා පමණක් විවෘත කර තිබෙන බවයි.





Video Story