March, 18, 2026
සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ඉන්ධන ලබාගැනීම වෙනුවෙන් ලියාපදිංචි විය යුතු ආකාරය පිළිබඳ නිවේදනයක් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.
එම අමාත්‍යාංශය පවසන්නේ ඔවුන් විසින් ලබා දී ඇති https://tinyurl.com/85unba68 යන සබැඳිය ඔස්සේ තම ඉන්ධන අවශ්‍යතා සපුරාගැනීම වෙනුවෙන් කඩිනමින් ලියාපදිංචි වන ලෙසයි.

Video Story