March, 19, 2026
ඊයේ සැලකිය යුතු ඉහළ යාමක් පෙන්නුම් කළ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක වල පහළ යාමක් අද (19) යලිත් දක්නට ලැබුණි.
ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 376.62කින් පහළ ගොස් ඒකක 20,264.01ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 114.16කින් පහළ ගොස් ඒකක 5,651.41ක් ලෙසින් සටහන් විය.
අද ගනුදෙනු පිරිවැටුම දැක්වුනේ රු. බිලියන 3.94ක් ලෙසයි.
Video Story